Wednesday, March 18, 2009

2GB වෙනකම් files ඊ මේල් කරන හැටි

මම කාලිංග ගේ බ්ලොග් එක කියවද්දී තමයි මේක දැක්කේ. කාටත් ප්‍රයෝජනවත් පාටයි....
කියවලාම බලන්න...
http://sinhala.kalingasblog.com/2009/02/12/email-2gb-file/#more-517

ප්‍රථම බ්ලොග් සටහන

බ්ලොග් එකක් නිර්මාණය කරන්න ඕන කියලා හිතුනත් වැඩේ කල් ගියා. ඕං දැන් මමත් බ්ලොග් එකක් පවත්ව ගෙන යන්න මුල පිරුවා.